බොහෝ කලක් තිස්සේ යෝග ක්‍රම ඉන්දියාව තුල රහසිගත හා ගුප්ත විද්‍යාවක් ලෙස පැවතුණි එසේ කාලයක් ගතවන විට එම කලාව නැත්නම් විද්‍යාව සාමාන්‍ය ජවයා අතරට ගෙන ඒම සඳහා මූලික වූයේ පාතාංජලී නම් සෘසිවරයන් වහන්සේය උන් වහන්සේ විසින් රචිත යෝග සූත්‍ර නම් පුස්තකය ඊට ඉවහල් විය යෝග කම වේදයන් බෙහෝ ප්‍රමාණයක් ඇත ඒවා අතුරින් ඉතා ජනප්‍රිය ක්‍රම වේදයන් වන්නේ...
හෙළ වෙදකම හා පච්ච කලාව...
9 years ago

