රුක්ෂාන්ගේ යෝගා අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු!

 සම්බන්ධතා-
නම- චානක රුක්ෂාන් - යෝගා උපදේශක
දුරකථන- 0775-173612 / 0715-493005
වි.ලිපිනය- rukshan.yoga@yahoo.com 
ඇතුල්වෙන්න/Enter
Showing posts with label ආසන. Show all posts
Showing posts with label ආසන. Show all posts

Tuesday, June 1, 2010

රූපසොභාවට හා නීරෝගී සුවයට.....(1 වෙළුම)


පහත සඳහන් ආසන ක්‍රම  රූප ස්වභාවය වැඩි කර ගැනීමටත් නීරෝගී සුවය වර්ධනකරගැනීමටත් ඉවහල් වේ.යෝගා කලාවේ එන ප්‍රධාන හා වැදගත් වූ ආසන ක්‍රම කිහිපක් පහත දක්වා ඇත ඒ සඳහා පෙනී සිටින්නේ අප යෝගා පුහුණු මධ්‍යස්ථානයන්හී පුහුණුවන සිසුන් සහ යෝගා උපදේශක රුක්ෂාන් මහතාය.