යෝගා ව්‍යායාම් වලට අමතරව සංගීතය තුලින්ද මනස සැහැල්ලු කරගැනීමට හැකියාවක් ඇති බව ඔබ අප සැවොම දනිමු භාවනා යෝගීව සිටින අවස්ථාවලදී අපූරු සංගීතයකට සවන් දෙමින් සිත-මනස සැහැල්ලු කර ගන්නවා සේම තම මනස දැඩි ලෙස වෙහෙසට පත්වී ඇති විටදී,මානසිත ආතතියකින් පෙලෙන මොහොතකදී විශේෂ සංගීතයකට සවන් දීම තුලින් මානසික වශයෙන් සහනයක් ලබා ගත හැක.යම් ව්‍යායාම් කරන අතර තුරදී තම මනස වෙනත් දෙයක් වෙත යෝමු වීම වලක්වා ගනු පිණිසද සංගීතය යොදා ගත හැකිය එවැනි අවස්ථා වලදී භාවිතා කළහැකි ආකාරයේ සාශ්ත්‍රීය සංගීත ඛණ්ඩ කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. පහත ඇති සබැඳියෙන් එම සංගීත ඛණ්ඩයන් ලබාගත හැක.
හෙළ වෙදකම හා පච්ච කලාව...
8 years ago